යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය මේ දිනවල ආරම්භවී ඇති අතර එහි අවසන් තේරු උත්සවය මෙම (29) පැවැත්වේ. ඒ නිමිත්තෙන් එහි ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහෙෂ් සේනානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් එහි සංචාරය කළ අයුරු.

0 Comments