ප්‍රධාන ගංගා තුනක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, ගිං සහ කළු ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් එම ගංගා ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
කැලණි ගඟ දැරණියගල ප්‍රදේශයෙන්, කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් අවදානම් තත්ත්වයක් දක්වා ජල මට්ටම් ඉහල ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
The post ප්‍රවේශම්වෙන්න. ගංගාවල ජල මට්ටම ඉහළට appeared first on Lanka News Column.

0 Comments