Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජිත් එනවා රැස්වීම් මාළාවේ ඊළඟ රැළි මාතර සහ මාතලේ

සජිත් එනවා තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැළසුම් කර තිබෙන රැස්වීම් මාළාවේ ඊළඟ රැළි දෙක මාතර සහ මාතලේ දිස්ත‍්‍රික්කවල පැවැත්වීමට නියමිතය. සජිත් එනවා තේමාවෙන් බදුල්ල නගරයේ පැවැත්වූ රැළියේ සාර්ථකත්වය පදනම් කරගනිමින් මේ රැළි පැවැත්වීමට තීරණය කර තිබේ. සජිත් එනවා රැළි තම මැතිවරණ කොට්ඨාසවලට ලබා දෙන ලෙසට සෑම දිස්ත්‍රික්කයකින්ම මේ වනවිට ඉල්ලිම් ලැබී ඇතැයි වාර්තා වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();