Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තව්හිත් ජමාද් සංවිධානයේ දෙවැන්නාගේ පුත්‍රයා අත්අඩංගුවට

තව්හිත් ජමාද් සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ නවුෆර් මව්ලවි නැමැත්තාගේ පුත‍්‍රයා වන දහසය හැවිරිදි මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා හෙවත් අබුහසාම් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලිසිය විසිනි. කැකුණගොල්ල – අරක්යාල බන්දියන් වැව ප‍්‍රදේශයේ දි ඔහු අද(16) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
 
සැකකරු සහරාන්ගේ නුවරඑළිය පිහිටි පුහුණු කඳවුරේ දී පුහුණුව ලබා ඇති බවත් හෙළිව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();