Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“අනුර දෙසට හැරෙන්න “. දෙමළ මුස්ලිම් පක්ෂ නායකයන්ට ජනතාවගෙන් බලපෑම්.

එළඹෙන  ජනාධිපතිවරණය රටට ඉතාමත් තීරණාත්මක  ජනාධිපතිවරණයක් බැවිනි මෙම ජනාධිපතිවරණයේ දී හෝ රට නිවැරදි මාවතට ගැනීම සඳහා සියලු ජනබලවේගයන් එක තැනකට එකතු වෙමින් සිටී. විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුව ඇත්තේ දෙමළ මුස්ලිම් පක්ෂ වල නායකත්වයන් වෙත එම පක්ෂ සාමාජිකත්වයන් සහ දෙමළ මුස්ලිම් ජනතාව  නිවැරදි  තීන්දුවක් ගන්නා ලෙස බලපෑම් කරමින් සිටින බවයි. විශේෂයෙන්  දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල කණ්ඩායම් ඔවුන්ගේ නායකත්වයන් වෙත සඳහන් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ  ජනාධිපතිවරණ අපේ අපේක්ෂක අනුර දිසානායක වෙත සහය ලබාදෙන ලෙසයි.

The post “අනුර දෙසට හැරෙන්න “. දෙමළ මුස්ලිම් පක්ෂ නායකයන්ට ජනතාවගෙන් බලපෑම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();