Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුස්ලිම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි .

මුස්ලිම් බැතිමතුන් විසින් සමරන හජ් උත්සව දිනය අදට(12) යෙදී තිබේ.

අද දිනයේ හජ් උත්සවය සමරනු ලබන බව ජාතික සමඟිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති ආචාර්ය හසන් මව්ලානා මව්ලවිතුමන් සඳහන් කර සිටියේය.

පරිත්‍යාගය හා සාමූහිකත්වය හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණ වේ. ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය, නබි නායක තුමන්ගේ ඉගැන්වීම් අනුව සමඟියෙන් රැස්වීම, සමානාත්මතාව සහ සහෝදරත්වය අර්ථවත් කරන බව ඉස්ලාම් ප්‍රජාවේ විශ්වාසයයි.

The post මුස්ලිම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();