Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමෘද්ධි සංවර්ධන නිලධාරී රැකියා ස්ථිර පත්වීම්

වසර ගණනාවක් සිට සමෘද්ධි සංවර්ධන නිලධාරී රැකියා ස්ථිර කර ගැනීමේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ වෘත්තීය ගෞරවයත්, රැකියා ස්ථිරභාවයත් සහතික කරමින් සංඛේතාත්මකව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 25 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුනි.  
 
ඒ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සුහුරුපාය අමාත්‍යංශ පරිශ්‍රයේදී ය.
 
ඉදිරි තෙමස තුල සියලු සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ රැකියාවන් ස්ථිර කිරීමටත් ඔවුන් දේශපාලනයෙන් තොර සංවර්ධනයන් සඳහා යොදාගන්නා බවටත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();