Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බලංගොඩ, හාගල රක්ෂිතයේ ගින්නක් මැඩපවත්වයි

බලංගොඩ, හාගල රක්ෂිතයේ ඊයේ (11) පස්වරුවේ හටගන්නා ලද හදිසි ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. 
 
ඒ අනුව බලංගොඩ පොලීසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත. ගින්නෙන් රක්ෂිතයේ අක්කර 50 ක භූමි ප්‍රමාණයක් විනාශවී ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ද වාර්තා වේ.
 
බංලගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();