Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බීමත් රියදුරන් 8,333ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදු කරන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 8333ක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ඊයේ (11) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 186ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
පසුගිය 2019.07.05 දින සිට අද (12) දක්වා ගතවූ පැය 24ක කාලය තුළ දී සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();