Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවසන් රන්දෝලි පෙරහැර - සවස 05 සිට සජීවීව

කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්ලය - 2019

අවසන් රන්දෝලි පෙරහැර අද සවස 05 සිට සජීවීව දිනමිණ, සිළුමිණ සහ රැස වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ඔස්සේ විකාශණය කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානමින් පවතියි.

ශ්‍රී දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 8.05 ට පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

අනතුරුව, හෙට හිමිදිරි උදෑසන දියකැපුම් මංගල්‍යයයෙන් පසුව දහවල් පෙරහැරෙන් පසුව යලි මාළිගාවට ගෙවිදීමට නියමිතයි.

මේ සියලූ අත්දැකීම් අප සමග සජීවිව විදගන්න අප සමග එකතු වන්න..

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();