Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදු නීතියක් සකස් කිරීම සදහා වූ වාර්තාව පාර්ලිමේන්තුවට

පොදු නීතියක් සකස් කිරීම සම්බන්ධයෙන් වූ සිය වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ පොදු රටක් පොදු නීතියක් යන යෝජනා 11ක් මත පදනම්ව මෙම වාර්තාව සකස් කර ඇති බව ය.

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව, ආරක්ෂක අමාත්‍යංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();