රුහුණු සරසවියට නව කුලපතිවරයෙක්
රුහුණු විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින්වහන්සේ පත් කර තිබේ.
අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උන්වහන්සේ වෙත පත්වීම් ලිපිය පිළිගැන්වීය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments