Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දු - පාකිස්තාන අර්බුදය විසදීම ට්‍රම්ප් සූදානම්

(ක්‍රිසන්ති විතාරණ)

ඇමෙරිකාවේ සංචාරයක නිරත පාකිස්තාන ජනාධිපති ඉම්රාන් ඛාන් හමු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කාශ්මීරය සම්බන්ධයෙන් දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවකු වීමට සූදානම් බව පවසා තිබේ. 
 
ඉන්දු-පාකිස්තාන අර්බුදය ද්විපාර්ශවීය ලෙස විසඳා ගත යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය දීර්ඝ කාලයක සිට පැවැසීය.මැදිහත්කරුවකු වීමට සූදානම් යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම ඇමෙරිකාවේ එම දීර්ඝකාලීන ප්‍රතිපත්තිය වෙනස් වීමකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();