Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගවිනිසුරු ජයන්ත ජයසූරිය කෝප් කමිටුව හමුවට

මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා ලෙස, අගවිනිසුරු ජයන්ත ජයසූරිය කෝප් කමිටුව හමුවට අද කැඳවා තිබේ.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ, මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල යටතේ පවතින මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලීකරණය කිරීමට යාම පිළිබඳව විමසීමට ඔහු කැඳවන බවයි.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද පස්වරු 02.30ට රැස්වීමට නියමිත ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();