Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්පහ ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

ගම්පහ ප‍්‍රදේශ කිහිපයකට හෙට(19) පැය නවයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ දී ය.
 
අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් ඊට හේතුව මීට හේතුව බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේය. ඒ අනුව කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ , ජාඇල සහ ගම්පහ ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට නියමිතය.
 
එසේම වත්තල , පෑලියගොඩ, කටුනායක, සීදුව සහ ජාඇල නගරසභා බලප‍්‍රදේශ වලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();