Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තැපැල් වර්ජනය අද සවස අවසන්

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පෙරේදා (16) සවස 4.00 සිට ක්‍රියාත්මක තැපැල් සේවක වැඩ වර්ජනය අද (18) සවස 4.00 පසු අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමු‍ණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
 
මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (17) සියලු තැපැල් කාර්යාලවල කටයුතු ඇනහිටි බව ඔහු කීය.
 
මෙම ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී අඛණ්ඩව වැඩ වර්ජනයක් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();