ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නැයි බලකරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ත්‍රිකුණාමලය නිවස ඉදිරිපිට ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය විරෝධතාවයක් පවත්වා ඇති බව වාර්තා වේ .
ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂයේ ත්‍රිකුණාමල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල නඟර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් මෙම විරෝධතාවය පවත්වමින් තිබේ.
The post ආණ්ඩුව ගෙදර යවන ජවිපෙ විශ්වාසභංග සහය දෙනු . සම්බන්ධන්ගේ නිවාස ඉදිරිපිට විරෝධතා. appeared first on Lanka News Column.

0 Comments