Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූරවලින් අස්වන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා දැනුම් දී තිබේ.
 
අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ලිපියක් මගින් ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.
 
පුහුණුකරුවන් ධුරවලින් ඉවත්වීමෙන් පසු ඔවුන්ගේ කොන්ත‍්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසද අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ අදාල ලිපියේ සඳහන්ව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();