Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාෆිට එරෙහි නඩුව අද නැවතත් කැදවයි

වෛද්‍ය මොහොමඩ් සාෆිට එල්ලවී ඇති,චෝදනා පිළිබද නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (11) යළි විභාග ගැනීමට නියමිතයි.

ඒ අනුව සාෆිට විරුද්ධව අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා එල්ල වී ඇත.

මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (10) දිනයේ ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();