වෑන් රථයක් තුළ තිබී මළ සිරුරක් සොයා ගැනේ
නාවලපිටිය, රඹුක්පිටිය ප්‍රදේශයේ වෑන් රථයක් තුළ තිබියදී පුද්ගල මළ සිරුරක් හමුව ඇතැයි පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකුගේ වූ 35 හැවිරිදි අදාප පුද්ලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලීසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව හඳුනා ගෙන ඇති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments