Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සඳට පා තැබූ පළමු මිනිසාගේ ගගණගාමී ඇඳුම ප්‍රදර්ශනයට

සඳ මත පා තැබූ පළමු මිනිසාවන නීල් ආම්ස්ට්‍රෝන් සද මත පා තබන විට ඇඳ සිටි ගගණගාමී ඇඳුම වසර 13කට පසු මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කර ඇත. 
 
ඒ සඳ මත පා තැබීම සදහා ඇපලෝ 11 යානය ප්‍රථිවියෙන් පිටත් වී වසර 50ක් සපිරුණු ඊයේ(16) දිනයේ දී මෙම විවෘත කිරීම සිදු කර තිබුණි. 
 
එම අවස්ථාවට නීල් ආම්ස්ට්‍රෝන්ගේ පුත්‍රයා සහ අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
මෙය වොෂින්ටනයේ පිහිටි ස්මිත් සෝනියන් ගුවන් හා අභ්‍යවකාශ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. පසුගිය වසර 13 පුරාම එය විශේෂ සංරක්‍ෂණ ක්‍රියාවලියකට භාජනය කර තිබුණි.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();