Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාලු වරායට ආසන්න මුහුදේ දී විදෙස් යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 60ක් අල්ලයි

සැක කටයුතු ලෙස ගාලු වරායට ආසන්න මුහුදේ තිබූ විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
පරීක්ෂාවට ලක් කෙරුණු මෙම යාත්‍රාවේ ධජයක් හෝ ලියාපදිංචි සලකුණු නොතිබුණු බවත්, එහිදී එම යාත්‍රාව තුළ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කෙරෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
 
අදාළ යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා ගාලු වරායට රැගෙන විත් ඇති බව සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();