කිලෝ 60ක මත්කුඩු සමග 09ක් අත්අඩංගුවට
ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
සිදු කළ වැටලීමකදී සැකකටයුතු ධීවර යාත්‍රාවක තිබී මෙම මත්කුඩු සහ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂණ කටයුතු සදහා එම යාත්‍රාව මේ වනවිට ගාලු වරායට රැගෙනවිත් ඇති බව ද නාවික හමුදාව ප්‍රකාශ කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments