Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බීමත් රියදුරන් 3154ක් පොලිස් දැලේ

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 
 
ඊයේ(14)උදෑසන හයේ සිට අද(15) උදෑසන 6 දක්වා පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම ආරම්භ කළ පසුගිය 5 වනදා සිට මේ දක්වා 3154 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();