Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බීමත් රියදුරන් 177ක් අත්අඩංගුවට

 දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වි‍ශේෂ මෙහෙයුමෙන් පැය 24 ක කාලයක් තුළ බීමත් රියදුරන්‍ 177ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
 
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම පසුගිය 05දා සිට ආරම්භ කරන ලදී.
 
මෙම මෙහෙයුමේදී ඊයේ(18) උදෑසන 6.00 සිට අද(19) උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 177ක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ අනුව, 2019.07.05 සිට 2019.07.19 දක්වා කාලය තුළ බීමත් රියදුරන් 3879 අත්අඩංගුවට ගෙන ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();