Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිවෝල්වරය පැහැර ගැනීමේ සිද්ධියට 04ක් අත්අඩංගුවට

මඩකලපුව, පුදුර් ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන් සතු රිවෝල්වරය සහ පතොරම් 05ක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඊයේ රාත්‍රියේ මඩකලපුව පොලීසිය කළ මෙහෙයුමකදී ය.

19, 23 සහ 55 හැවිරිදි සැකකරුවන් මඩකලපුව අවට ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් පැහැර ගන්නා ලද රිවෝල්වරය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();