Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දූෂණ-වංචා කොමිසමේ කාලය මාස 03ක් ඉදිරියට

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

එම කොමිෂන් සභාවේ කාලය ලබන 18 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණු අතර කාලය දීර්ඝ කිරීමත් සමඟ එහි කාලය ඔක්තෝබර් 18 වනදායින් අවසන් වනු ඇති.

කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරන ලෙස එහි සාමාජිකයින් සිදු කල ඉල්ලීමකට අනුව ජනාධිපති කාර්යාලය විසින් කාලය දීර්ඝ කිරීම පිලිබඳව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();