ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ආකාරයට ලබන සතියේ සිට කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වීමට මේ වන විට එකඟතාවය පළවී ඇති බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ටජිකිස්ථාන් සංචාරයට පෙර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස නව ප්‍රවණතාවය ඇති කර ගැනීමට හැකිවූ බව වාර්තා වේ .
The post මෛත්‍රීපාල, සජිත් එකගතාවයකට. appeared first on Lanka News Column.
0 Comments