Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆේස්බුක් සාදයක් වටලා නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග 51ක් අත්අඩංගුවට

 බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අදාළ ෆේස්බුක් සාදයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් මෙම වැටලීම සිදු කර ඇත.
 
ඊයේ(16) සවස 4.30ට පමණ සිදු කළ වැලීමේ දී අදාළ පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍යද සමගය.
 
එම පිරිස මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා රත්නපුර සුරාබදු අධිකාරිය වෙත බාර දී ඇත.
 
මෙහිදී ප්‍රිගැබ්ලීන් පෙති 20ක්, ඇපල් පෙති 3ක්, හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් ගංජා ග්‍රෑම් 150ක් සොයා ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();