Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් වසාදමා තිබූ කාල සීමාවේ විෂය නිර්දේශ ආවරණයට උපදෙස්

රටේ පැවැති ආරක්ෂක තත්වය හේතුවෙන් පාසල් වසා දමා තිබූ කාල සීමාවේ අතපසුවූ විෂය නිර්දේශ ආවරණය සඳහා පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබේ.
 
කිසිදු තත්වයක් යටතේ වාර විභාග අවලංගු නොකරන බවයි අමාත්‍යාංශ අතිරේක ලේකම් ආර් එම් රත්නායක මහතා පෙන්වාදෙයි.
 
පාසල්වල කටයුතු සම්බන්ධයෙන් මතුවන කරුණුවලදී පාසල් ප‍්‍රධානීන් මැදිහත්ව කි‍්‍රයාකළ යුතු ආකාරය ගැන නිර්දේශ ඇතුලත් විශේෂ ලිපියක් මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();