පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ.

සමන්තුරේ , කල්මුණේ හා චවලකඩේ යන ප්‍රදේශවලට පණවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 10.00 ට සිට පස්වරු 5 දක්වා තාවකාලිකව ඉවත්කර ඇත. එය යළිත් අද සවස 5.00 සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක ක්‍රියාත්මක වේ.
The post පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments