Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විමල් විරවංශගේ හනීෆ් අවි සමග අත්අඩංගුවට.

පසුගියදා  එල්ලකරනු  ලැබූ  බෝම්බ ප්‍රහාර සම්බන්ධ තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මෙන්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂයට සම්බන්ද ඔහුගේ ප්‍රබල ආධාරකරුවෙකු අද(27) උකුවෙල පිරිවෙන පෙදෙස නිවසකදී අත්අඩංගුවට ගෙන ඇති  බව  වාර්තා වේ . ඔහු විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමග සිටින ඡායාරූප කිහිපයක්ද නිවසේ තිබී හමුවී ඇත.

හනීෆ් නමින් හැදින්වෙන මොහු සමග බෝර 12 ගිනි අවියක් සහ ඒ සදහා යොදාගන්නා පතරොම් 12ක්ද විවිධ ලියකියවිලි විශාල ප්‍රමාණයක් සහ නිල මුද්‍රා විශාල ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් භාන්ඩ අතර ව්‍යාජ හැදුනුම්පත් 08ක් , ව්‍යාජ ගමන් බලපත්‍ර 23ක්, හා විශ්ව විද්‍යාල උපාධි සහතික 04ක්, ප්‍රධාන පාසැල් කිහිපයක ලිපි ශීර්ෂ ඇතුළු ද්‍රව්‍ය රැසක් තිබේ. මේවා මුද්‍රණය කිරීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

The post විමල් විරවංශගේ හනීෆ් අවි සමග අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();