පල්ලියෙන් මතු වූ කඩුවට සමාන කඩුවක් , ඇතුළු තියුණු ආයුධ 38ක් සහ සන්නිවේදන උපකරණ සමග මීගමුවේ නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
තියුණු ආයුධ ඇතුළු සැක සහිත භාණ්ඩ සමග මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆාරිස් මහතාව (27) අද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී මීගමුව ගුවන් හමුදා නිලධාරීන් විසින් කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොහොට්ටු පක්ෂයට බලය හිමි මීගමුව නගර සභාවේ අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපිල නියෝජනය කරන්නෙකි.
නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆාරිස් මහතාගේ නිවසේ තිබියදී කඩුවක්, කිනිසි කිහිපයක් ඇතුළු තියුණු ආයුධ 38ක් සහ සන්නිවේදන උපකරණ සඳහා භාවිතා කරන බැටරි 16ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆාරිස් මහතාව මීගමුව පොලිසියට බාරදී තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments