නදීමාල් ලංකාවට පිටුවහල් කරයි -ලංකාවෙීදී අත්අඩංගුවට
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා අද(27) උදෑසන ලංකාවට පැමිණ ඇත.
පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසක් සමඟ ඩුබායි හි පැවති සාදයකදී ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ඇතුළු 20 දෙනෙකු පසුගිය පෙබරවාරි මස 5 වැනිදා අත්අඩංගුවට ගැනුණි.
එරට නීතියට අනුව බන්ධනාගාර ගතව සිටි නදිමාල් පෙරේරා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට එවා ඇති අතර මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පසුවන බව වාරතා වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments