Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධ්‍යාපන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ.
 
ඒ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේ ය.
 
අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු වන නිහාල් රණසිංහ මහතා මීට පෙර ආගමන, විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();