Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නදීමාල් නිදහස් කරයි - බන්ධනාගාර පේලර් වරයෙකු වන ලලිත් කුරේ‌ෙ ගෙන් රදවාගෙන ප්‍රෂ්න කරයි - සමයං ඝාතනයට සම්බන්දැයි සැකයක්

ගායන ශිල්පි නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර පේලර් වරයෙකු වන ලලිත් කුරේ ඩුබායි අධිකරණයේ නියෝග පිට එරටින් පිටුවහල් කරනු ලැබූ අතර ඔවුන් දෙදෙනා අද උදෑසන ඔවුන් මෙරටට පැමිණුනා. පසුව අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අත්තඩංගුවට ගනු ලැබුවා..

නමුත් හිටපු බන්ධනාගාර පේලර්වරයා පාතාල නායක රණාලෙ සමයං ඝාතනය කිරීමට සම්බන්ධ දැයි සැකයක් පවතින අතර ඔහුගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර ගායන ශිල්පි නදීමාල් පෙරේරාව මෙරට අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව මඟින් නිදහස් කොට තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිළධාරීන් කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();