Header Ads Widget

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙතනින් බලන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) රාත්‍රී 8.30ත් 9.30ත් අතර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පවසයි.

ඒ අනුව www.doenets.lk වෙබි අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මේ අතර සෑම වසරකම නිශ්චිත දිනයකදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 656, 641 දෙනෙකු පෙනී සිටියේය.

ප‍්‍රතිඵල බලන්න මෙතනින්


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();