Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අතුරුදන් ව්‍යාපාරිකයන්ගේ දරුවන් මහින්දට කියපු රහස

රත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම තරුණයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ඊයේ (25දා)විපක්ෂනායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මෙම අතුරුදන්වීමට සම්බන්ධ සියල්ලන්ටම නීතියෙන් දඬුවම් ලබාදී තම පවුල්වෙත සාධාරණය ඉටුකරන ලෙස ඥාතීන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටි බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();