Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොකේන් ගහන ඇමැතිවරු හයක් - පූජකයෝ මන්ත‍්‍රීවරු ව්‍යාපාරිකයෝ නළු නිළියන් ද කොකේන්වවට ඇබ්බැහිවෙලා

කැබිනට් ඇමැතිවරු හයදෙනෙකු, මන්ත‍්‍රීවරු පිරිසක්, පූජ්‍ය පක්ෂය, ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, මාධ්‍යවේදීන්, නළු නිළියන් ඇතුළු රටේ ප‍්‍රධාන පෙළේ පිරිස් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි වාර්තා වේ. සමහර මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වන්නේ ද මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු බවද පැවසේ. 

වසර පහක පමණ සිට ව්‍යාප්ත වී ඇති මෙම වසංගතය හේතුවෙන් රටේ ප‍්‍රධාන තනතුරු හොබවන බොහෝ දෙනෙකු ඒ සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසේ. ප‍්‍රධාන පෙළේ ගුවන් සමාගම් සේවක සේවිකාවන් මුලදී මෙම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසෙන අතර කාලාන්තරයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ඉහළ සමාජය තුළ සැරිසරමින් තිබී, මේ වන විට ඉහළ මධ්‍යම පන්තිය දක්වා ව්‍යාප්ත වී ඇති බව පැවසේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();