Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගජබා රෙජිමේන්තුවට නව පිහිනුම් තටාකයක්

ගජබා රෙජිමේන්තු පිහිනුම් තටාකය විවෘත කිරීම கஜபா படை பிரிவு நீச்சல் தடாகம் திறப்பு Gajaba Regiment Swimming Pool Opening

ඒ අනුරාධපුර සේනපුර ගජබා රෙජිමේන්තු යුද්ධ හමුදා කදවුරේදී.

මෙම අවස්ථාව උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ආබාධිත සෙබළුන් වෙනුවෙන් නිර්මාණ කෙරුණු මෙම තටාකාංගණය මහ සංඝරත්නයේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ විවෘත කෙරුණු අතර ඒ සදහා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක සහ ගජබා රෙජිමේන්තු අධිපති, මාණ්ඩලික හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා ද සහභාගී විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();