විදෙස් ආයෝජන ඉහල දැමීම නිසා දේශිය කර්මාන්තය කඩාවැටිලා
දේශිය කර්මාන්තකරුවන් රැකගැනිම සඳහා අවශ්‍ය පරිදි නියාමනය කිරිමක් අත්‍යාවශ්‍ය බව බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ විදෙස් ආයෝජන අවස්ථා ඉහල දැමිම හේතුවෙන් දේශිය කර්මාන්තය කඩාවැටී ඇති බවයි.
කොළඹ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments