Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සත්ව ආහාර ලෙස ඉවත් කළ කිරි පිටි තොගයක්,නව ඇසුරමකින් වෙළද පොලට.

Milk_powder

සත්ව ආහාර ලෙස ඉවත් කළ කිරි පිටි තොග අලුතින් ඇසුරුම් කොට වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට කොළඹ විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට   හැකිව  තිබේ.

මෙසේ  සත්ව ආහාර ලෙස   ඉවත්කල කිරි පිටි කිලෝග්‍රෑම් 14000ක් හා ඇසුරුම් කරන ලද කිරි පිටි ග්‍රෑම් 400 පැකට් 2250ක්  කොළඹ විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් වේවැල්දෙනිය  තැනිහෙල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී  සොයාගෙන ඇති බව   වාර්තා වේ.මෙම කිරි පිටි විශේෂය අයර්ලන්තයේ නිෂ්පාදිත කිරි පිටි වර්ගයක් ලෙස කාලයක් තිස්සේ වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත.

 

The post සත්ව ආහාර ලෙස ඉවත් කළ කිරි පිටි තොගයක්,නව ඇසුරමකින් වෙළද පොලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();