පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
පළාත් සභා මැතිවරණය වසර 2ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි. ඔහු මෙසේ සදහන්කර සිටියේ
රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
The post මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ගෙදර යයි? appeared first on Lanka News Column.


0 Comments