Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විපක්ෂ නායක මහින්දට අමරවීරගෙන් විවෘත ආරාධනයක්

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගවදින ලෙසට තමන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම වෙනුවෙන් පැවති මෙම උත්සවය සඳහා පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් මෙන්ම අමුත්තන් රැසක් ද එක්ව සිටියහ.

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තරගවැදීම කිසිඳු ගැටළුවක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පියා සෑදු පක්ෂය නිසා තමන්ද ඊට ආරාධනා කර සිටි බවත් පැවසීය.

අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මාධ්‍යවෙත අදහස් පලකළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();