පළාත් පාලන ආයතන 20 ක් බිඳ වැටෙයි – විපක්‍ෂය බහුතරය වී ආණ්ඩු පක්‍ෂය සුළුතරය වෙයි
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය ඇතිව එක්සත් ජාතික පක්‍ෂය බලය පිහිටවූ පළාත් පාලන ආයතන 20 කට වැඩි ප‍්‍රමාණයක පාලනය ඉදිරියේදී අස්ථාවර වනු ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.
ශ‍්‍රීලනිපය එම ආයතනවල ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත යැයිද ඒ අනුව විපක්‍ෂය බහුතරය වී ආණ්ඩු පක්‍ෂය සුළුතරය බවට පත්වන බවද වාර්තා වෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments