අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කර තිබුනද ඒ් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැති ලැබි නොමැත.
මේ අතර රංගේ බණ්ඩාර, පියසේන ගමගේ, ඒ.එච්.එම් ෆවුසි, සරත් ෆොන්සේකා යන අයට අමාත්‍ය ධූර ලබාදීමට ජනාධිපතිවරයාගේ අනුමැති හිමිව නොමැත.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ගත් තීරණයට රනිල් වික්‍රමසිංහද එකඟ වී ඇති බව වාර්තා වේ.
The post රංගේ බණ්ඩාර, පියසේන ගමගේ, ඒ.එච්.එම් ෆවුසි, සරත් ෆොන්සේකාට මෛත්‍රීපාල සිරිසේනගේ විරෝධය. appeared first on Lanka News Column.
0 Comments