Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත්‍රී,රනිල් එකගතාවයකට.

Maithri Ranil

අමාත්‍යවරුන්ට අයත් විෂය පථ 2019 වසර එළඹීමට පෙර ගැසට් කිරීමට කටයුතු කෙරනු ඇති බව  සදහන් වේ.
අතිශය පෞද්ගලික සංචාරයකට එක්ව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණී පසු අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව ජනාධිපති ලේකම්  කාර්යාලය සදහන් කර සිටියි.
මේ අතර විෂය පථ බෙදා ගැනීම සම්බන්ධයෙන් ජනපති හා අගමැති අතර පැවති බොහෝ මතභේද සමථයකට පැමිණ  එකගතාවයකට  පැමිණ.  ඇති බවත්,එම නිසා ම රාජ්‍ය  මාධ්‍ය  සඳහා සිය නියෝජිතයින් මේ වන විට ජනාධිපතිවරයා නම් කර අවසන් බවත්  සදහන් ය.

The post මෛත්‍රී,රනිල් එකගතාවයකට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();