ඉන්දියාවේ රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ චන්දිගාර් ප්‍රාන්තවල පැවැති මැතිවරණවලදී පාලක භාරතීය ජනතා පක්ෂය දැඩි පසුබෑමකට ලක්වී ඇත.
මෙම ප්‍රාන්ත තුන හඳුන්වනු ලැබුවේ හින්දි හෘදයවස්තුව ලෙසය. චන්දිගාර් ප්‍රාන්තයේ ආසන 90 න් ආසන 68 ක බලය කොන්ග්රස් පක්ෂයට හිමි විය.
මෙම මැතිවරණ ප්‍රතිඵල තමා පිළිගන්නා බව අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. රාජස්ථාන් ප්‍රාන්තයේ වැඩි බලයද කොන්ග්රස් පක්ෂයට හිමි වී ඇත.
0 Comments