එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහට සහාය පළ කිරිමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණට අදාළ නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ ය.
” රනිල් කිසිසේතම ඔය පුටුවට ඕන කියන නිර්ණායකය අපිට නෑ. රනිල් හෝ මහින්ද ඔය පුටුවේ වාඩිවීම ගැන පුද්ගලික ප්රශ්ණයක් අපිට නෑ. තිදෙනෙනක් එකතු වී කුමන්ත්රණකාරි පාලනය බලයක් අත්පත් කර ගැනිම තමයි අපිට තිබෙන නිර්ණායකය.
ඔක්තෝබර් 26 දාට අපි විරුද්ධ වන්නේ එම ආදර්ශය නැවත ඇතිවීම වැළැක්වීමටයි. එය ආරම්භ වූ තැනම පරාජයට පත්කළ යුතුයි. එම කුමන්ත්රණය පරාජය කරන හැම පියවරකම අපි ඉන්නවා.”
The post රනිල්ට ජවිපෙ සහාය නැහැ. appeared first on Lanka News Column.
0 Comments