කෑගල්ල බෝගල පතලේ ලක්ෂ 19 ක මුදලක් මංකොල්ල කන ලද ගලිගමුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට රුපියල් දසදහසක දඩයක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණය විසින් අද නියම කර ඇති බව වාර්තා වේ.
2000 බෝගල මිණිරන් පතලේ සේවකයින් සඳහා පඩි ගෙවීමට තිබූ ලක්ෂ 19ක මුදල කොල්ල කා, ගිනි අවියක් පෙන්වා බියකර එහි ආරක්ෂක නිලධාරීන් බැඳ දමා එහි තිබූ ජීප් රථය පැහැරගෙන යාම සම්බන්ධයෙන් පිංදෙනිය පොලිසිය විසින් සැකකරුවන් 9ක් අත් අඩංගුවටගෙන තිබුණි
(රෝහිනී ජයසේකර – කෑගල්ල LNC වාර්තාකරු)
The post සංධානයේ අපේක්ෂකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්. appeared first on Lanka News Column.
0 Comments